එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට ගනී…


අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

එම කොමිසම විසින් සිදු කරගෙන යන පරීක්‍ෂණයකට අදාලව ප‍්‍රකාශයක් ලබා ගැනීමට කැදවූ අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

මෙම පරීක්‍ෂණය සිදු කරන්නේ 2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ හිතවතුන්ට බෙදාදීමේ සිද්ධියකට ලැබී ඇති පැමිණිල්ලකට අදාළවයි.

අත්අඩංගුවට ගත් ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.


Post a Comment

0 Comments