SM චන්ද්‍රසේන රිමාන්ඩ් කෙරේ..


හිටපු අමාත්‍ය SM චන්ද්‍රසේන මහතා එළඹෙන 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අද පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට කැඳවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කර ඇත.

Post a Comment

0 Comments