නාවින්නේ වෙඩි තැබීමක්


මහරගම, නාවින්න ප්‍රදේශයේදී ඊයේ (6) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් පලාගොස් ඇති බව‍යි සඳහන්.

තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගත කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Post a Comment

0 Comments