හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවා.
ඒ ඔහු අද (29) කොච්චිකඩේ පොලිසිය වෙත භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී යි.
2006 වසරේ දී උද්ඝෝෂණයක් අතරතුර අයුතු ජනරාශිය සහ දේපොළ අනර්ථය යන චෝදනා යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට නීතිපතිවරයා විසින් චෝදනා ගොනුකරනු ලැබුවා.
0 Comments