හරක් කටා ඝාතන සැලසුමක තොරතුරු එළියට! මාධ්‍යවේදියෙකු ලෙස වෙස් ගැනීමට සැලසුම් කරලා!


මාධ්‍යවේදියෙකු ලෙස වෙස්වලාගෙන නඳුන් චින්තක හෙවත් ” හරක් කටා” වෙඩි තබා ඝාතනයට සැලසුම් කළ, ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත් ” බැකෝ සමන්”ගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරුව මහරගම ප්‍රදේශයේදී ඊයේ (02) අත්අඩංගුවට ගනු ලැබීය.

කෙහෙල්බද්දර පද්මේගේ වුවමනාව මත මෙම සැලසුම සඳහා සූදානම්ව තිබූ බව වාර්තා වෙයි.

එහිදී සැකකරු සතුව තිබූ, පුලුස්සා දමන ලද විඩියෝ කැමරාවක් හා ගිනිඅවියක් ද සොයාගෙන තිබේ.

Post a Comment

0 Comments