සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ අතර දෙවන පන්දුවාර 20 තරගය හරාරේහීදී අද පැවැත්වෙනවා.
ඒ මෙරට වේලාවෙන් පස්වරු 05ටයි.
දෙරට අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගන්නට ශ්‍රී ලංකා පිල පසුගිය දා සමත්වුණා.
ඒ පළමු තරගය කඩුලු 4 කින් ජය ජයගනිමින්.
0 Comments