රටට පිළිලයක් වූ පාතාලය හා මත්ද්‍රව්‍ය උවදුර මැඩලීමට මේ වන වනවිට රජය ඉතා ප්‍රසංසනීය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටී.
එහි ප්‍රතිඵලයක් ලෙස විදෙස් රටවල සැඟව සිටි ප්‍රබල පාතාල සාමාජිකයන් කිහිප දෙනෙකුම පසුගිය දිනවලදී අත්අඩංගුවට ගැනීමට හැකි විය.
එම පාතාල සාමාජිකයන්ගෙන් ලද තොරතුරු අනුව පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාර හා මත්ද්‍රව නිෂ්පාදනයට යොදා ගන්නා රසායන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් රටේ විවිධ ස්ථානවලින් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත් විය.
මෙලෙස පාතාල සාමාජිකයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම හා මත් උවදුරෙන් තරුණ ප්‍රජාව බේරා ගැනීමට ආණ්ඩුව ගෙන යන උත්සාහය ඉතා ප්‍රශංසනීයයි.
-දීඝජන්තු
0 Comments