බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ සිරමැදිරි තුළ තිබී ජංගම දුරකථන 14 ක් සොයා ගෙන තිබෙනවා.
මීට අමතරව, සිම් කාඩ්පත් 25 ක් ඇතුළු උපාංග කිහිපයක් ද එහිදී සොයාගෙන ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් හා බන්ධනාගාර උපක්‍රමික බළකා නිලධාරීන් එක්ව සිරමැදිරි පරික්ෂා කිරීමේදී මෙම උපාංග හමුව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
 


 
 
 
 
 
 
 
 
0 Comments