පළාත් සභා ඡන්දය තියන්න රටේ නීතියක් නෑ – මැතිවරණ කොමසාරිස්


පළාත් සභා ඡන්දය තබන්නට රටේ නීතියක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

තිබුණු නීතිය අහෝසි කරන ලද බවත්, ඒ වෙනුවට සකසමින් තිබූ නව නීති මාලාව 2018 වසරේ සිට අතරමග නැවතී ඇති බවත් සඳහන් කළ කොමසාරිස් ජෙනරාල්වරයා ඒ පිළිබඳව මුළුමනින්ම වගකීම ඇත්තේ ව්‍යවස්ථාදායකයට බව ද අවධාරණය කළා .

එබැවින් ව්‍යවස්ථාදායකය ඒ පිළිබඳව තීන්දුවක් ගත යුතුව තිබෙන බව ද හෙතෙම  පැවසුවා.


Post a Comment

0 Comments