මෝටර් රථ ධාවක යෙවාන් ඩේවිඩ්, Euroformula Open Rookie ශූරතාව දිනූ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වීමට සමත් වී තිබෙනවා.
මොන්සා හිදී පැවති තරගාවලියේ දෙවැනි තරගයෙන් දෙවැනි ස්ථානය ලබා ගනිමින් ඔහු මෙම ජයග්‍රහණය වාර්තා කර තිබෙනවා.
සමස්ත ශූරතාව දිනා ගැනීමට පෝලන්ත ධාවක Dymek Kicharczck සමත් වී ඇති බවයි වැඩිදුරටත් සඳහන්.
0 Comments