2028 දී ඉන්නෙත් අපි, ‍ණය ගෙවන්නෙත් අපි - ජනපති


ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2026 අයවැය ප්‍රකාශය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා.

එහි සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* නව තීරු බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට ජාතික වෙළඳ කවුළුවක්.

* ණය ප්‍රතිශතය 95% ඉලක්කයට දැනටමත් ලං වෙමින් තිබෙනවා. ඒ නිසා, කවුරු වුවත් ණය ගෙවීම් ගැන බිය විය යුතු නැහැ.

* ‘2028 වසරේදී ණය ගෙවීමට බැරි වෙනවා’ වැනි සාවද්‍ය ප්‍රකාශ තවදුරටත් ජනතාව පිළිගත යුතු නැහැ.

* 2028 දී ඉන්නෙත් අපි, ‍ණය ගෙවන්නෙත් අපි.

* පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ විදේශ ණය සේවාකරණය ඇමරිකානු ඩොලර් මිලියන 760 කින් ඉහළ ගොස් තිබෙනවා.


Post a Comment

0 Comments