ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල ගණන් නොවැම්බර් මාසය සඳහා සංශෝධනය නොකිරීමට ලාෆ්ස් ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.
ලාෆ්ස් ගෑස් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මේ බව සඳහන් කර තිබුණා.
0 Comments