මිහින්තලා විහාරයේ විහාරාධිපති වලවා හැංගුනවැවේ ධම්මරතන හිමියන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හමුවීම සඳහා ඊයේ (15) තංගල්ල, කාල්ටන් නිවස වෙතට පැමිණ තිබෙනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් විහාරාධිපති හිමියන් පවසා සිටියේ මහින්ද රාජපක්ෂගේ ජන්ම දිනය වෙනුවෙන් ආශීර්වාද කිරීමට සහ සුබ පැතීම සඳහා මෙලෙස පැමිණි බවයි.


0 Comments