ආණ්ඩුව විසින් ජනතාවට ලබා දුන් පොරොන්දු පිළිබඳ නැවත මතක් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.
ඒ අනුව, ඒවා එකින් එක මෙවර අයවැය මඟින් සාකච්ඡා කරමින් ඇති බවයි අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
ආණ්ඩුව පසුගිය අයවැය ඉදිරිපත් කළේ මාර්තු මාසයේදී බවත්, ආණ්ඩුවට ප්‍රාග්ධන වියදම් සිදු කිරීමට කාලය ඉතිරි වී තිබුණේ මාස 07 ක කාලයක් සඳහා පමණක් බවයි නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.


0 Comments