දේශපාලනඥයෝ කෙටි කලකින් ඉවත් වෙනවා, අපිට රටක් ඕන, දරුවන් ගැන විමසිල්ලෙන් ඉන්න - අනෝජා වීරසිංහ


දරුවන් ගැන විමසිල්ලෙන් කටයුතු කරන ලෙස ප්‍රවීණ රංගන ශිල්පිනී අනෝජා වීරසිංහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

දේශපාලනයට පැමිණෙන පිරිස් කෙටි කලකින් ඉවත් වන නමුත්, දරුවන්ට සහ අපට රටක් අවශ්‍ය බවයි ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ සංවිධානය කළ තංගල්ල මහජන ක්‍රීඩාංගණයේ පැවති වැඩසටහනට එක්වෙමින් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


Post a Comment

0 Comments