ජාත්‍යන්තර විස්සයි විස්ස ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා බවට පත්වීමට පැතුම් නිස්සංක සමත් වෙයි.
ඒ ඊයේ(25) සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති තරගයේදී නොදැවී රැස් කළ ලකුණු 98ත් සමඟයි.
ඔහු මේ දක්වා ඉනිම් 76කදී ලකුණු 2326ක් රැස් කර තිබේ.
මින් පෙර එම ලැයිස්තුවේ පෙරමුණේ පසුවූයේ කුසල් ජනිත් පෙරේරායි.
The post පැතුම් නිස්සංක කුසල් ජනිත්ව පසු කරමින් අංක එකට appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/LtcFCJ8

0 Comments