විදෙස් ආයෝජකයින්ට නේවාසික වීසා ක්‍රමවේදයක් හඳුන්වාදීමට කටයුතු කරනවා - ජනපති


ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2026 අයවැය ප්‍රකාශය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා.

එහි සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* ආයෝජන ආරක්ෂණ පනත් කෙටුම්පත 2026 මුල් භාගයේදී සම්මත කිරීමට කටයුතු කරනවා.

* කුරුණෑගල සහ ගාල්ලේ තාක්ෂණික ආයතන දෙකක් ඉදිකර, අතහැර දමා තිබෙනවා. ඒවායේ ණය ගෙවා, පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා විවෘත කරනවා.

* විදෙස් ආයෝජකයින්ට නේවාසික වීසා ක්‍රමවේදයක් හඳුන්වාදීමට කටයුතු කරනවා.

* ඉඩම් පිළිබඳ තොරතුරු ඇතුළත් මධ්‍යම ඩිජිටල් තොරතුරු පද්ධතියක් ස්ථාපිත කි‍රීම‍ට රුපියල් මිලියන 100 ක් වෙන් කරනවා.

* ආයෝජන කලාප ආශ්‍රිත සේවා සංවර්ධනයට රුපියල් මිලියන 1000 ක්.

* ජාතික තනි වෙළඳ කවුළුව වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 2500 ක් වෙන් කර තිබෙනවා.


Post a Comment

0 Comments