හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේග නාගරික මන්ත්‍රීවරියගේ ස්වාමිපුරුෂයා අද (06) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
එප්පාවල කටියාව යාය 10 ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන බවට අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට තොරතුරක් ලැබි තිබුණා.
ඒ හෙරොයින් ග්‍රෑම් 50ක් සමග අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවෙකුගෙන් අනාවරණ කරගත් තොරතුරුවලට අනුවයි.


0 Comments