ඉතිහාසයේ පළමු වතාවට කොළඹ කොටස් වෙළෙඳපොළ පසුකළ කඩයිම


ඉතිහාසයේ පළමු වතාවට කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 23000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඊයේ (03) දිනයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 123.47 කින් (0.54%) ඉහළ ගොස් ඒකක 22,928.31ක් ලෙස සටහන් වුණා.

ඊයේ පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 5.7ක් ලෙසයි.

Post a Comment

0 Comments