‘මහා ජන හඬ’ වේදිකාව නිර්මාණය කළේ, නායකයින් නිර්මාණය කිරීමට නොවන බවත්, අවශ්‍ය අවස්ථාවේදී අදාළ පුද්ගලයින් ජනාධිපති පුටුවේ වාඩි කරවීමට කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසනවා.
මේ වන විට ආණ්ඩුව නාමල්ගේ නීතිඥ සහතිකය ගැන චෝදනාවක් එල්ල කර ඇති බවත්, ඔහුගේ නීතිඥ සහතිකය පෙන්වීමට පෙර ආණ්ඩුවේ උපාධි සහතික පෙන්වන ලෙසට අභියෝග කරන බවයි ඊයේ (21) නුගේගොඩ පැවති ‘මහා ජන හඬ’ රැළියට එක්වෙමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


0 Comments