ලංකා ඉතිහාසයේ මෙතෙක් බිහි වූ දූෂිතම ජනාධිපතිවරයා අනුර කුමා​ර - ගම්මන්පිල


වත්මන් ආණ්ඩුවේ අවසානය ඊයේ  (21) දිනයේ සිට ආරම්භ වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

ඒ අනුව ලංකා ඉතිහාසයේ මෙතෙක් බිහි වූ දූෂිතම ජනාධිපතිවරයා වන්නේ අනුර කුමාර දිසානායක බවත්, එය ඔප්පු කිරීමට තමන් සූදානම් බවත්, තමන් ප්‍රකාශ කරන්නේ බොරුවක් නම් තමන්ට එරෙහිව නඩු දමන ලෙසද අභියෝග කරන බවයි ඊයේ  (21) නුගේගොඩ පැවති ‘මහා ජන හඬ’ රැළියට එක්වෙමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Post a Comment

0 Comments