මාවනැල්ල – රඹුක්කන මාර්ගයේදී ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටෙයි! රථය තුළ කිහිපදෙනෙකු සිරවෙයි!


මාවනැල්ල – රඹුක්කන මාර්ගයේ තලගොල්ල ප්‍රදේශයේදී ගමන්ගත් ත්‍රීරෝද රථයක් මතට විශාල ගසක් වැටී  (23) රාත්‍රියේ අනතුරක් සිදුව තිබේ.

ගස වැටීම හේතුවෙන් එහි සිටි පිරිස් සිරවී ඇති අතර, මේ වනවිට එහි සිටි එක් දරුවෙකු මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

සෙසු පිරිස මුදාගැනීමේ කටයුතු මේ වනවිට සිදුවේ.


Post a Comment

0 Comments