අපි ජන බලය ගොඩනගන්නේ ලැබෙන පළමු අවස්ථාවෙන්ම මේ ආණ්ඩුව පෙරලන්න - නාමල්

විපක්ෂය විසින් ජන බලය ගොඩනැගීමට කටයුතු කරන්නේ, වත්මන් ආණ්ඩුව ලැබෙන පළමු අවස්ථාවේදීම පෙරළා දැමීමට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඒ අනුව බොරු ප්‍රකාශ කරමින් නොසිට, දැන් හෝ ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට කටයුතු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවයි ඊයේ  (21) නුගේගොඩ පැවති ‘මහා ජන හඬ’ රැළියට එක්වෙමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Post a Comment

0 Comments