ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2026 අයවැය ප්‍රකාශය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා.
එහි සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.
* බදු සහන ලබාදුන් පිරිස් මුදල් අමාත්‍යංශයේ වෙබ් අඩවියේ පළ කිරීමට කටයුතු කරනවා.
* රාජ්‍ය ව්‍යවසායයන් සඳහා කළමණාකරණ පනතක් හඳුන්වාදීමට කටයුතු කරනවා.
* පිරිවැය නිරූපිත බලශක්ති මිලකරණය දිගටම පවත්වාගෙන යනවා. අවශ්‍ය පිරිස් වෙත සහන ලබාදීමට කටයුතු කරනවා.
* මහජන මුදල් අවභාවිතා කර තිබෙනවා නම්, අනිවාර්යයෙන්ම දඬුවම් ලබාදීමට කටයුතු කරනවා.
* 2026 අයවැය තුළින් ආර්ථිකයේ වේගවත් පිම්මක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා.


0 Comments