රට යථා තත්ත්වයට පත්කිරීම සඳහා නිවැරදි දත්ත ලබා ගැනීමට ජන සහභාගීත්වය සහිත යාන්ත්‍රණයක් අවශ්‍යයි - අගමැතිනිය


පැවති ආපදා තත්ත්වයෙන් පසු රට යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය සඳහා නිවැරදි දත්ත අවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ඒ අනුව, ඒ සඳහා දත්ත එක්රැස් කර ගැනීමට ජන සහභාගීත්වය සහිත විධිමත් ක්‍රමවේදයක් අවශ්‍ය බවයි ඊයේ (10) දින අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ.

එසේම, ප්‍රාදේශිය මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් නිවැරදි දත්ත එක්රැස් කිරීමේ ක්‍රමවේදයක් සකස් කරගැනීම ඉතාම වැදගත් බවයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Post a Comment

0 Comments