ඊයේ දිනයේ අධිකරණය විසින් ලබා දුන් තීන්දුව හරහා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් නිදොස් කොට නිදහස් කර ඇති බව සමගි ජන බලවේගයේ නිරෝෂන් පාදුක්ක පවසනවා.
ඒ අනුව, අල්ලස් කොමිසම නිකුත් කළ නිවේදනයේ සඳහන් පරිදි ඔහුට කෝටි 184 ක් ගෙවන ලෙසට අධිකරණ තීන්දුවේ සඳහන් කර නොමැති බව තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බවයි අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.


0 Comments