නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් නම් කර තිබෙනවා.
ඒ අනුව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පත් කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
එම තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස ඉන්දික ද සේරම්, තරංග පරණවිතාන, විනෝතන් ජෝන් සහ රසාංජලි ද අල්විස් පත් කිරීමට පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.


0 Comments