මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කරන කමල් අමරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) මූල්‍ය විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කරන පරිදි, කැබ් රථයක චැසි අංකය (Chassis Number) නීති විරෝධී ලෙස සංශෝධනය කර එය ව්‍යාජ ලෙස ලියාපදිංචි කිරීම සඳහා ආධාර සහ අනුබල දීමේ චෝදනාව මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
කමල් අමරසිංහ මහතාව අද (28) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
The post RMV ලොක්කා CID අත්අඩංගුවට! හේතුව් මෙන්න! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/l3tSBjA

0 Comments