2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.
විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබාගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
The post උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ! ප්‍රතිඵල බැලිය හැකි ආකාර මෙන්න! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/vhdrzgI

0 Comments