වනවාසල සහ හුණුපිටිය දුම්රිය ස්ථාන අතරතුරදී අද (16) අලුයම දුම්රියක් පීලි පැන මැදිරියක් පෙරළී යාමෙන් සිදුවූ අනතුරෙන් තුවාල ලැබූ මගීන් සංඛ්‍යාව 12 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේ තුවාලකරුවන් අනතුර සිදුවූ ස්ථානය ආසන්නයේ පුද්ගලික රෝහල්වලට ඇතුළත් කර තිබූ බවත් එක් තුවාලකරුවෙකු කොළඹ ජාතික රෝහලට රැගෙන ආ බවත්ය.
අද අලුයම 3:25ට පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන් පිටත්ව තිබූ මෙම දුම්රිය, දකුණු කළුතර බලා ධාවනය වෙමින් තිබූ දුම්රියකි.
The post වනවාසල දුම්රිය අනතුරෙන් මගීන් 12කට තුවාල appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/pJBlGrX

0 Comments