ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

එක්සත් ජනපදය සහ ඉරානය අතර පැවැති යුද ගැටුම් තාවකාලිකව අත්හිටුවීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් 5%කින් පමණ පහත වැටී ඇත.

ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල 5.21%කින් පහළ ගොස් ඩොලර් 84.66ක් ලෙසද, බ්‍රෙන්ට් බොරතෙල් මිල 4.92%කින් පහළ ගොස් ඩොලර් 92.02ක් ලෙසද සටහන් විය.

මීට අමතරව මර්බන් වර්ගයේ බොරතෙල් මිල ගණන් 9.44%ක පහත වැටීමක් පෙන්නුම් කරමින් බැරලයක් ඩොලර් 97.05ක් දක්වා අඩුවී තිබේ.

The post ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/W3AulkI

Post a Comment

0 Comments