මැදපෙරදිග කලාපයේ ස්ථාපිත අමෙරිකානු හමුදාවන් ඉලක්ක කර ගනිමින් ඉරානය විසින් සිදු කරන ලද හදිසි ප්‍රහාර උත්සාහයකට ප්‍රතිචාර වශයෙන්, ඉරානයට එරෙහිව දැවැන්ත සහ ප්‍රබල ප්‍රහාර මාලාවක් දියත් කළ බව අමෙරිකානු හමුදාව නිවේදනය කරයි.
අමෙරිකානු මධ්‍යම අණදෙන මධ්‍යස්ථානය (CENTCOM) සිය නිල ‘X’ (ට්විටර්) ගිණුම ඔස්සේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ පසුගිය අඟහරුවාදා දිනයේදී ජෝර්දානයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු සහ හෝමූස් සමුද්‍ර සන්ධියේ ගමන් කළ නාවික යාත්‍රා ඉලක්ක කර ගනිමින් ඉරානය විසින් මෙම ප්‍රහාර එල්ල කර තිබූ බවයි.
The post අමෙරිකාවෙන් ඉරානයට ප්‍රබල ප්‍රහාර මාලාවක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/xsNn5Cu

0 Comments