හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන මල්වානේ නිවසටද විරෝධතාකරුවන් විසින් පහර දී තිබේ. අද එම ස්ථානයට රැස් වූ විශාල පිරිසක් එම නිවසට පහර …
Read moreහිටපු අගමැති මහින්ද රාජපක්ෂට සහාය පළකිරීම සඳහා පැමිණි පිරිස් ප්‍රචණ්ඩකාරීව හැසිරීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට පොලිස්පතිවරයා උපදෙස් ලබා දී තිබ…
Read moreරට තුළ නීතිය හා සාමය නිසි පරිදි තහවුරු නොකරන්නේ නම් වහාම ක්‍රියාත්මක වන පරිදි රාජකාරී වලින් බැහැරවීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ශ්‍රී ල…
Read moreරජය විසින් නිදහස් සෞඛ්‍ය සේවය පෞද්ගලීකරණය කිරීමේ කුමන්ත්රණයක යෙදී සිටින්නේ යයි සැක පළවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. සංගමයේ ලේක…
Read moreනිමල් ලංසා අමාත්‍යවරයාට අයත් කොටස් ඇති බව කියන සිදුව GRANDEEZA හෝටලය ටත් ගිනි තබා ඇති බව වාර්තා වෙනවා. මෙම ගින්නෙන් හෝටලයට දැඩි ලෙස හානි වී ඇති බවය…
Read moreඊයේ දිනයේ ධුරයෙන් ඉල්ලා අස්වූ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයෙන් බැහැර වී තිබේ. ඊයේ දිනයේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ඊය…
Read moreකොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා අද පැවති ගැටුම්කාරී තත්වය මැත විරෝධතාකරුවන් විසින් යට ඇදුම දක්වා රෙදි ගලවා තිබේ. යට ඇදුමින් මහමග ඇදවැටී ඔක්…
Read more