මහින්ද අරලිය මැදුර අතහැර යයි..

 


ඊයේ දිනයේ ධුරයෙන් ඉල්ලා අස්වූ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයෙන් බැහැර වී තිබේ.

ඊයේ දිනයේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ඊයේ ඒ මහතා රාත්‍රියේ එහි දැඩි ආරක්ෂක රැකවල් මැද රැදී සිටියේය.

අද පෙරවරුවේ ඔහු එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇත.

Post a Comment

0 Comments