ආගමන හා විගමන නිලධාරීන් රතු එලි දල්වයි

 


රට තුළ නීතිය හා සාමය නිසි පරිදි තහවුරු නොකරන්නේ නම් වහාම ක්‍රියාත්මක වන පරිදි රාජකාරී වලින් බැහැරවීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය පවසනවා.

වේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ පවතින තත්ත්වය හමුවේ ඇතැම් පුද්ගලයන් රටින් බැහැරව යෑමක් පිළිබඳව සංවාදයක් පවතින පසුබිමක සිය නිලධාරීන්ට ද අවදානම් තත්ත්වයක් පවති.

 

අදාළ නිවේදනය පහතින්



Post a Comment

0 Comments