නිමල් ලංසා අමාත්‍යවරයාට අයත් කොටස් ඇති බව කියන සිදුව GRANDEEZA හෝටලය ටත් ගිනි තබා ඇති බව වාර්තා වෙනවා. මෙම ගින්නෙන් හෝටලයට දැඩි ලෙස හානි වී ඇති බවයි වාර්තා වෙන්නේ.
0 Comments