මහජන ආරක්ෂා ආඥා පනත යටතේ මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිද හමුදාව කැඳවමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන…
Read moreශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් ද ඊයේ දිනයේ ගාලු මුවදොර ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබා තිබෙනවා. ඇය පෙන්වා දෙන්නේ, අරගලකරු…
Read moreගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට එහි පිවිසුම අවහිර කරමින් සිටි අරගලකරුවන් සහ අට්ටාල ඉවත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ. අද අලුයම පොල…
Read moreමොරටුව මහ නගර සභාවේ මාසික සභා රැස්වීම අද(21) විනාඩි 45කට සීමා විය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙත එ.ජා.ප මන්ත්‍රී කණ්ඩායම සුභපැතුම් එක් කිරීමත්…
Read moreඅන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේට සහ පූජ්‍ය රත්කරවුවේ ජිනරතන හිමියන්ට වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා. පැමිණිල්ල අ…
Read moreවහාම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ගාස්තු ඉහළ දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. නව ගාස්තු සංශෝධනය අනුව තුන්වැනි පන්තියේ අවම දුම්රිය ගාස්…
Read moreජනාධිපති ලේකම් ධුරය සඳහා සමන් ඒකනායක පත්කර තිබේ. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්. ඔහු මිට පෙර අග්‍රාමාත්‍ය ලේකම් වශයෙන් කටයුතු කරනු ලැබුවා.
Read more