ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයා පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ බහුතර අනුමැතිය ලැබී තිබේ. ව්‍යවස්තාදායක සභා…
Read moreස්වර්ණවාහිනි ආයතනයේ කැමරා ශිල්පියෙකු ඝාතනයට ලක්ව තිබේ. වේයන්ගොඩ කටුගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ මෙසේ ඝාතනය වී ඇත්තේ මහේෂ් මුණසිංහ නැමති කැමරා ශ…
Read moreපොළී අනුපාත තවදුරටත් ඉදිරි ඉතිරි පහළ යනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. බැංකු පොලී අනුපාත 1% කින් අඩු කිරීම නිසා ඉදිරියේදී වෙළඳ පොලී අනුපා…
Read moreදේවගැති ජෙරොම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට යන තිබේ. අද දෙවන දිනට ප්‍රකාශයක් ලබා දීම සඳහා එම දෙපාර්තමේන්තුවට පැමිණි අව…
Read moreවව්නියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේදී වෙළෙඳසැලක් පවත්වාගෙන අයෙකුගේ වයෝවෘද්ද වූ මව සහ පියා තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කොට තිබියදී (30) සිරුරු හමු වූ බව…
Read moreමහනුවර ඩී.එස්. සේනානායක වීදිය අවන්හලක පිරිස් දෙපිරිසක් අතර ඊයේ පස්වරුවේ ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ සිව් දෙනෙකු රෝහල් ගත කර තිබේ. මහනුවර පොලිසිය සඳහ…
Read moreරාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, සමගි ජනබලවේග මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා, රෝහණ බණ්ඩාර යන අයගේ පාර්ලිමේන්තු කටයුතු මාසයකට තහනම් කිරීමට නිර්දේශ ල…
Read more