උණ හැදුනු නිසා විමල්ගේ නඩුවක් කල් යයි.
දුෂණ වංචාවලට සම්බන්ධ පුද්ගලයන් අල්ලන මෙහෙයුමේ අළුත්ම තත්වය.
ෂන්ටෝ නායකත්වය අත්හැරීමට සැරසෙයි.
ආසියානු නැගීඑන ක්‍රිකට් කිරුළ ඇෆ්ගනිස්තානයට.
ගෞරවනීය රාජ්‍ය සේවයක් වෙනුවෙන් කැපවෙන බවට දිලිත්ගෙන් සහතිකයක්.
ලයිට් බිල සීයට 6කින් එහෙ මෙහෙ වෙන ලකුණු.
දේශපාලන ව්‍යාපාරය වෙනස් කළ යුතු බව ජනපති කළුතර දී කියයි.