සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරිනියක වන ජීන් ප්‍රිම්රෝස් නතානියෙල්ස් නොහොත් ජීන් ඇන්ටිට පුද්ගලයින් දෙදෙනෙකු නිවසට පැන පහර දී තිබේ. එම පහරදීමෙන් ඇයට සහ …
Read moreඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සියලුම කොට්ඨාසවලට සර්වජන බලය තරගකරන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. නව වසරේ ප…
Read moreසෞඛ්‍ය වෙනුවෙන් ඉතිහාසයේ වෙන් කරන වැඩිම මුදල මෙවර අයවැයෙන් වෙන්කරන බව සෞඛය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව …
Read moreතමන් නැවතත් කිසි දිනක දේශපාලනයට එකතු නොවන බව ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න පවසයි. “දේශපාලනය කරන්නෑ මම. ආයෙ ජීවිතේට දේශපාලනය කරන්නෑ, අප්පෝ හො…
Read moreළමා ඉතුරුම් ගිණුම්වලිනුත් සියයට 10ක පොළිය මත රඳවාගැනීමේ බද්ද අය කෙරෙනවා. අවුරුදු 18 ට අඩු ළමුන්ගේ ගිණුම්වලින් මෙය අය නොකර සිටීමට රජය යම් ක්‍රියාමාර්ග…
Read moreමෙවර ඉන්ධන මිල සංශෝධනයේදී ඩීසල් මිල අඩු නොකළ නිසා බස් ගාස්තු කිසිසේත්ම අඩු කර නොහැකි බව ලංකා බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන්…
Read moreරජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන එළැඹෙන 01වනදා ආරම්භ කිරීමට නියමිතව තිබේ. මෙම වැඩසටහන ජනාධිපති අනුර කුමාර ද…
Read more