රානයේ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර තවත් දින 10කින්, එනම් අප්‍රේල් මස 06 වනදා දක්වා දීර්ඝ කිරීමට අමෙරිකානු ජනාධිපති…
Read moreඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සාමයට කැමැත්ත පලකරන අතර සාකච්ඡා අසාර්ථක වුවහොත් ඉරානයට දරුණු ප්‍රහාරයකට මුහුණදීමට සිදුවනු ඇති බව ධවල මන්දිරයට අනත…
Read moreඉරානයේ පර්සියානු ගල්ෆ් වෙරළ තීරයේ පිහිටි බුෂේහ්ර් (Bushehr) න්‍යෂ්ටික බලාගාර පරිශ්‍රයට ප්රක්ෂේපණ ප්‍රහාරයක් එල්ල වී ඇති බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ත…
Read moreප්‍රකට රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා විසින් කොළඹ රෝයල් මාස් එරීනා පරිශ්‍රයේදී සංවිධානය කරන ලද අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරගාවලියක් අතර…
Read moreමැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ මෙරටට ඉන්ධන ආනයනය කිරීමේදී මතුවිය හැකි බාධා සැලකිල්ලට ගනිමින්, පවතින සංචිත කළමනාකරණය කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය සේ…
Read moreඩීසල් මිල ඉහළ යාම නිසා බස් ගාස්තු 10%කින් පමණ ඉහළ නැංවීමේ යෝජනාව අද (23) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන බව ජාතික ගමනාගමන කොමිසම පවසයි. ඒ අනුව අද දින…
Read moreමැද පෙරදිග යුදමය තත්ත්වය වර්ධනය වුවහොත් මැයි මාසයේදී දරාගත නොහැකි මට්ටමකින් ඉන්ධන මිල ඉහළ යා හැකි බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්…
Read more