අති විශාල ප්‍රමාණක ධනය සඟවාගෙන සිටින ලොව ප්‍රකට දේශපාලඥයන් සහ ක්‍රීඩකයන්ගේ නම් ඇතුළත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් ඇමරිකානු මාධ්‍යවේදීන්ගේ සංගමයක් හෙළිදරව් කර තිබේ.
‘පැනඩෝරා පේපර්ස්’ යනුවෙන් නම් කර ඇති මෙහි මිලියන 12කට අධික ලිපි වලින් යුක්ත බව සඳහන් වේ.
මෙම ලේඛනයන්හි දැනට බලයේ සිටින දේශපාලන නායකයන් 35 දෙනෙකු සහ රාජ්‍ය නිලධාරීන් 300 දෙනෙකු පමණ නම් ඇතුළත්ව ඇතැයි ද සඳහන් වෙයි.
ශ්‍රී ලංකාවේ හිටපු ඇමතිනියක් වන නිරූපමා රාජපක්ෂ සම්බන්ධයෙන්ද එම හෙළිදරව් වල සඳහන් වන අතර ඇගේ සැමියා වන තිරු නඩේෂන් සම්බන්ධයෙන් ඒවායේ සඳහන් ව තිබේ.
අදාළ ලේඛනය මෙතනින්
0 Comments