09 වැනිදා නිවාස ගිනි තැබූ චෝදනා එල්ල වූ ජවිපෙ මන්ත‍්‍රී අත්අඩංගුවට…


 පසුගිය දඹුල්ලේ 09 වෙනි දින කොළඹ අරගල භූමිවලට පහර දිමත් සමග දඹුල්ල නගරයේ සිදුවුුු නිවාස ගිනිතැබීම් සදහා සැකපිට අත්වඩංගුවට ගැනිමට නියමිතව සිටි දඹුල්ල මහ නගර සභාවේ ජවිපෙ නාගරික මන්ත්‍රී පියතිලක මහතා දඹුල්ල පොලීයට 18 දින බාර වී තිබේ.

ඒ අනුව අත්වඩංගුවට මන්ත‍්‍රීවරයා දඹුල්ල දිසා මහෙස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරිමට නියමිතය.

මෙම මන්ත‍්‍රීවරයා ඇතුළුව 20ක් පමණ පිරිසක් මේ වන විට දඹුල්ල පෙලිසිය අත්වඩංගුවට ගෙන ඇත.

ඉන් පිරිසක් 16 වෙනිදා දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බණ්ධනාගාර තිබින.

Post a Comment

0 Comments