විශේෂ රාජකාරි සදහා පොලිසියේ 1000ක් කොළඹට

 


විශේෂ රාජකාරි සඳහා පිට පළාත්වලින් දහසකට අධික නිලධාරීන් සංඛ්‍යාවක් හෙට (16) කොළඹට කැඳවා ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

මෙම පොලිස් නිලධාරීන් 17සිට 20 දින දක්වා විශේෂ රාජකාරි සඳහා යෙදවීමට පියවර ගෙන ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

Post a Comment

0 Comments