මේ අවස්ථාවේ රට පාලනය කරමින් සිටින්නේ 2020 වසරේ සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නොවන බව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
ඔහු සඳහන් කරන්නේ ජනාධිපතිවරයා විසින් ලබාදුන් ලිඛිත පොරොන්දු පවා මේ වන විට උල්ලංඝනය කර ඇති බවයි.
අන්තර්ජාල නාළිකාවක් සමඟ නාළිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් උදය ගම්මන්පිල මහතා මේ බව සඳහන් කර තිබේ.
එම වැඩසටහන පහතින්
0 Comments