වියලි ආහාර මලු මිලියන 40ක් ජනතාවට


ශ්‍රී ලංකාවේ අඩු ආදායම් ලාභී පවුල් වලට සහනයක් ලෙස සතියකට පමණ ප්‍රමාණවත් වියලි ආහාර මලු මිලියන 40ක් පරිත්‍යාග කිරීමට ඉන්දියානු රජය තීරණය කර තිබෙනවා.

හෙට (18) මෙහි පළමු කොටස ලෙස වියළි ආහාර මලු මිලියනය රැගත් නෞකාවක් ශ්‍රි ලංකාවට ළඟාවීමට නියමිත අතර නැගෙනහිර පළාත, බදුල්ල හා දිවයිනේ සෙසු ප්‍රදේශවලට අඩු ආදායම්ලාභී පවුල් වලට මෙම වියළි ආහාර මලු බෙදා දීමට කටයුතු සූදානම් කර ඇත.

Post a Comment

0 Comments