පසුගිය 9වන දා ඇතිවූ කලහාකාරී සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලින් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් හැත්තෑ දෙනෙකුගේ නිවාස ඇතුළු දේපළවලට හානි සිදු වූ අතර කඩිනමින් ඔවුන්ට යළිත් නව නිවාස ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
මේ වන විට තලවතුගොඩ ප්‍රදේශයේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක මන්ත්‍රී නිවාස සීයක් ඉදිකරමින් පවතිනවා. එම නිවාස හානියට ලක් වූ මැති ඇමතිවරුන් හට ලබා දීමට තීරණය කර තිබෙනවා.


0 Comments