අද(16) රාත්‍රී 08 සිට මුලු දිවයිනටම බල පැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පනවා තිබේ.
ඒ මහජන ආරක්‍ෂක ආඥා පනතේ 16 වන වගන්තිය ප්‍රකාරවයි.
එය හෙට(17) උදෑසන 05ට ඉවත් කිරීමට නියමිතයි.
0 Comments