මෙරටට ආනයනය කරන ලද මෙටි‍්‍රක් ටොන් 3500ක ගෑස් නෞකාවකට ගෙවීමට ඩොලර් නොමැති බව ලිත්‍රො ගෑස් සමාගම සඳහන් කරයි.
ඒ හේතුවෙන් එම ගෑස් තොගය නිදහස් කරගැනීමට නොහැකි වන දින කිහිපයක්ම මුහුදේ නවතා ඇති බවද සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙම ගෑස් තොගය නිදහස් කරගැනීමට අවශ්‍ය මුදල් ලබා ගැනීමට මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් සිටින නමුත් මේ දක්වා එම සාකච්ඡා සාර්ථක වී නැත.
අද දිනයේදීද රට පුරා ප‍්‍රදේශ ගණනාවක ගෑස් ලබා ගැනීම සදහා ජනතාව පෝලිම්වල සිටින අතර ඇතැම් ප‍්‍රදේශවල විරෝධතාද පැවැත්වින.
0 Comments