ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.
පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කරන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ සහ රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අනුමැතිය මත පොලිස්පතිවරයා විසින් මෙම ථාන මාරු කිරීම සේවා අවශ්‍යතා මත ක්‍රියාත්මක කර ඇති බවයි.
එසේ සිදුකර ඇති ස්ථාන මාර්ගයෙන් මෙසේය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පොලිස් අපරාධ හා රථවාහන අංශයේ සිට දකුණු පළාතට
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ඩී.ආර්.එස්. දමින්ද මහතා දකුණු පළාත සිට නැගෙනහිර පළාතට
වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල්.කේ.ඩබ්ලිව්.කේ. සිල්වා මහතා නැගෙනහිර පළාත සිට අපරාධ හා රථ රථවාහන අංශයට
0 Comments